
- ඔබගේ නාමවලියේ සියලුම අංක වලට අන්තර්ජාතික ප්‍රවේශ කේතය ඇතුලත් කරන්න.(+ ලකුණ සමග රටට අදාළ ප්‍රවේශ කේතය සහ අංකය ) උදා: +94 785 785 785
- ඔබගේ චාර්ජර් එක සහ සංචාරක ඇඩැප්ටරය රැගෙන යන්න. අමතර බැටරියක් රැගෙන යාමට ද හැකිය.
- ඔබගේ බිසී ටියුනය රෝමිං ලෙස හරවා ගැනීමෙන් අනවශ්‍ය ඇමතුම් ලැබීමෙන් වළකින්න.
බිසී ටියුනය රෝමිං කරගැනීම
ක්ෂණික මෙනුව
*369# අමතන්න (නොමිලේ)
SMS
BT< හිස්තැනක්> Roaming < හෝ> Roaming < හිස්තැනක්> භාෂාව E/S/T< හිස්තැනක්> පැය ගණන (නොමිලේ) ටයිප් කර 369 ට යවන්න
උදා: ඔබ ශ්‍රී ලංකාවෙන් පිටත දින දෙකක් ගත කරනවා නම් ඔබගේ පණිවුඩය ඉංග්‍රීසියෙන් BT<හිස්තැනක්>Roaming<pace>E<හිස්තැනක්>48 ලෙස ටයිප් කර 369ට යවන්න
369 අමතන්න (රු.1 +බදු )
- ඔබ පියාසර කරන විට ඔබගේ හච් දුරකථනය ගමන් බෑගය සමග තබාගන්න.
- ගුවන් යානයේ දී ඔබගේ හච් දුරකථනය ක්‍රියා විරහිත කර තබාගන්න.
- කෝල් ෆොවඩින් අක්‍රීය කරන්න.රෝමිං අවස්ථා වලදී අමතන දුරකථනයේ අංකය දර්ශනය නොවී යා හැක.රෝමිං සිටියදී ඔබගේ දුරකථනය හෝ හච් සිම්පත අස්ථානගත වුවහොත් හච් ක්ෂණික ඇමතුම් අංකයට වහාම දැනුම් දෙන්න