Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Hutch | Landing page

හච් සුපර් 90 හොඳම මිලට ඇමතුම්, එස්. එම් . එස් හඩ් ඩේටා සඳහා පරිපූර්ණ ශේෂයක් පිරිනමයි

Rs. 90Upwards

SUPER SERIES

ඕනෑම වෙලාවක ඕනෑම ජාලයකට

හච් ඩේටා පැකේජ සමග ඕනෑම ජාලයකට ඇමතුම්, එස්. එම්. එස් හා එනිටයිම් ඩේටා ඇත විඳින්න

ක්‍රියාත්මක කිරීමට *340# අංකනය කරන්න

හච් සුපර් සීරීස් සැලසුම් කර ඇත්තේ අපගේ පාරිභෝගිකයින්ගේ සුවිශේෂ අවශ්‍යතාවන්ට ගෙලපෙන පරිදිය. නිරතුරු ඔබගේ යහළුවන් හා පවුලේ සාමාජිකයින් සමග සම්බන්ධ වී සිටීමේ අවශ්‍යතාව අවබෝධ කර ගනිමින් සුපර් 340 හා සුපර් 90 හඳුන්වා දී ඇති අතර, ඒ හේතුවෙන් ඔබට හච් වෙතින් රටේ ඕනෑම ජාලයක් සමග සන්නිවේදන අත්දැකීම විඳිය හැකිය.

අමතර විශේෂාංගවලින් සමන්විත, සතිපතා හා මාසික පැකේජ යන සුවිශේෂී වර්ග දෙකකින් ඔබට පැකේජ තෝරා ගත හැකිය.

සුපර් 90

සතිපතා පැකේජය

200 Minutes

072 හා 078 අංක

ඕනෑම ජාලයකට

විනාඩි 50

ඕනෑම ජාලයකට ඇමතීමට

එස්. එම්.එස් 250

ඕනෑම ජාලයකට

350MB

එනිටයිම් ඩේටා

රු. 90

සතියකට

සුපර් 340

මාසික පැකේජය

විනාඩි 750

072 හා 078 අංක

ඕනෑම ජාලයක්

විනාඩි 250

ඕනෑම ජාලයකට ඇමතුම් සඳහා

එස්.එම්. එස් 1000

ඕනෑම ජාලයකට

1.5GB

එනිටයිම් ඩේටා

රු. 340

මාසයකට

ක්‍රියාත්මක කිරීමට

ඔබගේ
4G සිම්පත

නිවසටම
ගෙන්වා ගන්න

දැන්ම අයදුම් කරන්න

නිතර අසන ප්‍රශ්න

හච් සුපර් සීරීස් යනු සතිපතා හෝ මාස්පතා පහසු ජංගම දුරකථන සේවාවක් පිරිනමන ඇමතුම් හා ඩේටා සැලසුමකි.

රු 340 ක් ගෙවා රීලෝඩ් කර හෝ ඔබගේ ශේෂය පවතී නම් *340# අංකනය කිරීමෙන් ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතී.

සුපර් සීරීස් යනු පහසු මිලකට ඩේටා, ඇමතුම් හා එස්. එම්. එස් පිරිනමන නියම සංයෝජනයකි.

හච් Self-care App මගින් හෝ ඔබගේ දුරකතනයෙන් *344 අංකනය කිරීමෙන් ඔබගේ ගිණුමෙහි ශේෂය පරීක්ෂා කළ හැක.