ඔබට අවශ්‍ය තරම් අන්තර්ජාලයේ සර්ෆ් කරන්න, ඩවුන්ලෝඩ් කරන්න වගේම Netflix එකේ සැරිසරන්න අන්තර්ජාල දත්ත සැලසුම්.
සක්‍රිය කිරීම සඳහා *131*7*1# ඩයල් කරන්න.

Non – stop anytime දත්ත සැලසුම හරහා දවසේ ඕනෑම මොහොතක දත්ත භාවිත කළ හැකිය.
උදාහරණ :
පෙ.ව. 8 ට පැයක දත්ත පැකේජයක් සක්‍රිය කළේ නම් එය පෙ.ව. 9 ට කල් ඉකුත් වේ.
Rs. 25Validity 1 Hour24Hrs | ||||||||
How to Activate
|
TRC/H/Promo/15/05
Rs. 45Validity 2 Hours24Hrs | ||||||
How to Activate
|
Rs. 70Validity 5 Hours24Hrs | ||||||
How to Activate
|
TRC/H/Promo/14/13
Non – stop ඉන්ටර්නෙට් Off Peak පැකේජ පෙ.ව. 1 සිට ප.ව. 6 දක්වා භාවිත කළ හැකිය.
උදාහරණ :
ඔබ පෙ.ව. 8 ට පැය 2 ක පැකේජයක් සක්‍රිය කළේ නම් එය පෙ.ව. 10 ට අවසන් වේ.
ඔබ ප.ව. 5 ට පැය 2 ක පැකේජයක් සක්‍රිය කළේ නම් එය ප.ව. 6 ට අවසන් වේ.
Rs. 25Validity 2 Hours1am to 6pm | ||||||||
How to Activate
|
Rs. 45Validity 4 Hours1am to 6pm | ||||||
How to Activate
|
Rs. 70Validity 10 Hours1am to 6pm | ||||||
How to Activate
|
Rs. 19Validity 1 Hour1am to 6pm | ||||
How to Activate
|
Non – stop ඉන්ටර්නෙට් Ghost පැකේජ පෙ.ව. 2 සිට පෙ.ව. 6 දක්වා භාවිත කළ හැකිය.
Rs. 299Validity 7 Days2am to 6am | ||||
How to Activate
|
FAQs
‘Non Stop’ ඉන්ටර්නෙට් යනු කුමක්ද ?
මෙය, නිශ්චිත කාලයක් තුළ ඔබට අවශ්‍ය ඕනෑම දත්ත ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා ඔබ වෙනුවෙන් පිරිනමා ඇති අන්තර්ජාල සැලසුමකි.
මම 'Non Stop' ඉන්ටර්නෙට්සැලසුම හාවිතා කළ යුත්තේ ඇයි?
නොනවතින ඉන්ටර්නෙට් සැලසුම හඳුන්වා දී ඇත්තේ චිත්‍රපට, පරිගණක ක්‍රීඩා සහ වර්ෂන් අප්ඩේට්ස් වැනි විශාල ෆයිල්ස් වඩාත් පහසු මිලට ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහාය.
මා හට මෙම පැකේජය දවසේ ඕනෑම වෙලාවක භාවිත කළ හැකිද?
නොනවතින ඉන්ටර්නෙට් පැකේජ වලංගු වන්නේ පෙ.ව. 12 සිට ප.ව. 6 දක්වා පමණි.
තවත් නිතර අසන ප්‍රශ්න
මා හට මෙම පැකේජ දවසේ ඕනෑම වෙලාවක සක්‍රිය කර ගත හැකිද?
ඔව්, ඔබට නොනවතින ඉන්ටර්නෙට් Anytime පැකේජය දවසේ ඕනෑම මොහොතක සක්‍රිය කර ගත හැකිය. Off-Peak පැකේජ සක්‍රිය කර ගත හැක්කේ පෙ.ව. 1 ත් ප.ව. 6 ත් අතර පමණි.
මෙම අන්තර්ජාල සැලසුමට අදාළ ගාස්තු මොනවාද?
ඔබ තෝරා ගත් පැකේජයේ කාල සීමාව අනුව වරක් බැගින් ගාස්තු අය කෙරේ.
මාගේ පැය ගණන ගණනය කෙරෙන්නේ කෙසේද?
ඔබේ පැය ගණන ගණනය කෙරෙන්නේ ඔබ පැකේජය සක්‍රිය කළ වෙලාව අනුවය. උදාහරණයක් ලෙස, ඔබ පෙ.ව. 11 ට පැය 5 ක පැකේජයක් සක්‍රිය කළේ නම් ඉන් පැය පහකට පසුව – එනම් ප.ව. 4 ට එය අහෝසි වේ.
‘Non Stop’ ඉන්ටර්නෙට් පැකේජයේ වලංගු කාලය කොපමණද?
පැකේජය වලංගු වන්නේ ඔබ පැකේජය සක්‍රිය කරන විට තෝරා ගන්නා කාලය තුළ පමණි.
පැකේජයට නියමිත සම්පූර්ණ කාලය මා භාවිත නොකළේ නම් කුමක් සිදු වේද?
වලංගු කාලයෙන් අනතුරුව පැකේජය අක්‍රිය වේ. එය විරාම ලෙස භාවිත කළ නොහැකිය.
මා පැකේජ කිහිපයක් සක්‍රිය කළ හොත් කුමක් සිදු වේද?
දැනට පවතින නොනවතින ඉන්ටර්නෙට් පැකේජයක් අතරතුර තවත් පැකේජයක් සක්‍රිය කළේ නම්, මුල් පැකේජය අවලංගු වන අතර දෙවන පැකේජය සක්‍රිය කළ මොහොතේ සිට දෙවන පැකේජය පමණක් ක්‍රියාත්මක වේ. දෙවන පැකේජයේ කාල සීමාවට පළමු පැකේජයේ කාලය එකතු කිරීමක් සිදු නොවේ.