දත්ත බන්ඩල මිලදිගනිමින් හා ඒවායේ වලංගුභාවය පරික්ෂා කරමින් ඔබ කල් ගෙවීමට අකමැතිනම් , මෙය ඔබ සදහා විශේෂ වේ.
ක්‍රියාත්මක කිරීම සඳහා *131*1# අමතන්න.

Always Internet (per MB)
සත 2712AM to 6PM (18hrs)සත 576PM to 12AM (6hrs) | ||||||
ක්‍රියාත්මක කිරීම
|
දිනක් සඳහා රුපියලක් වූ ග්රාහක මුදල අයවූ පසු ඉහත සඳහන් දීමනා ලබා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.(රජයේ බදු ඇතුලත් වනු ඇත.)
වෙනත් සුවුශේෂී වාසි
- මාසික දත්ත බණ්ඩලය ඉක්මවීම පිළිබඳ කරදර වීමට අවශ්‍ය නැත.
- අමතර ගාස්තු නැත.
- විශේෂ වූ ගාස්තු ලෙස රීචාර්ජ් කිරීමට අවශ්‍ය නැත. ඕනෑම මුදලක් රිචාර්ජ් කර භාවිතා කරන්න.
- සියලුම ජංගම සේවා වන ඉන්ටර්නෙට් , කථන, SMS සහ IDD සඳහා එකම සිම් පතක් භාවිතා කල හැකිය.
ප්‍රශ්න සහ පිළිතුරු
මම මෙම පැකේජය ලබා ගත යුත්තේ ඇයි ?
මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉන්ටර්නෙට් සදහා 50% ක වට්ටම් සහිතව දිවා කාලය ද ඇතුළුව පුරා පැය 18ක් ලබා දෙන එකම පැකේජය වේ.
පැකේජය ලබා ගත හැක්කේ කාහටද?
ඕනෑම Hutch පෙරගෙවුම් සම්බන්දතාවක් ඇති පාරිභෝගිකයෙකු හට ඩේ හාෆ් රේට්ස් පැකේජය ලබා ගැනීමට සුදුසුකම් ලබයි.
ඕල්වේස් ඉන්ටර්න්ට් සඳහා වලංගු කාලයක් තිබේ ද?
ඕල්වේස් ඉන්ටර්නෙට් සඳහා වලංගු කාලයක් නොමැත. දෛනික ගාස්තු ගෙවීමෙන් ඔබගේ සේවාව දිගටම පවත්වාගෙන යා හැක.
තවත් ප්‍රශ්න සහ පිළිතුරු
මෙම ගාස්තු අයකිරීම් සිදුවන්නේ කෙසේද ?
සෑම දිනකම මධ්‍යම රාත්‍රී 12 ට රු. 1ක් අයකර ගනු ඇති අතර , ඉන්පසු ඔබට මෙම විශේෂ ගාස්තු සේවාව හිමිවනු ඇත.
දෛනික අයකර ගැනීම සඳහා ප්‍රමාණවත් මුදලක් මාගේ ගිණුමෙහි නොතිබේ නම් කුමක් සිදුවේද?
එසේනම් දෛනික අයකර ගැනීම සිදු නොවන අතර , ඔබට එම දිනය සඳහා විශේෂ වූ ගාස්තු සේවාව හිමි නොවනු ඇත. කෙසේ වුවත් ඔබ ගිණුම රිචාර්ජ් කර ගත පසු *131*1*1# ඇමතීමෙන් හෝ “day” ලෙස ටයිප් කර 101ට sms කිරීමෙන් විශේෂ ගාස්තු සේවාව එදිනම නැවත ලබා ගත හැක.
ප්‍රමාණවත් ගිණුම් ශේෂයක් නොමැති වීමෙන් දෛනික ගාස්තු අය වීමක් සිදු නොවුනි නම් මෙම සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මම නැවත අයදුම් කල යුතුද?
නැත . පද්ධතිය විසින් ස්වයංක්‍රීයවම දෛනික ගාස්තුව අයකර, දෛනික ගාස්තු ගෙවීම සදහා ප්‍රමාණවත් ශේෂයක් ඇති දින සදහා ඉහත සේවාව සැලසෙනු ඇත.
මෙම සේවාව අවලංගු කරන්නේ කෙසේද?
අවලංගු කිරීම සඳහා *131*1*2# අමතන්න. නැතහොත් D ලෙස ටයිප් කර 101 ට sms කරන්න.