2G (GPRS හෝ edge) පහසුකම් සඳහා දැන් අමතර ගෙවීමක් කිරීමට අවශ්‍ය නැත. ඔබ 2G සේවාව භාවිතා කරනු ලබන්නේ නම් ඔබට සුදුසු පැකේජය අප සතුව ඇත. මාසයකට ඩේටා සඳහා අය කරනුයේ රුපියල් 49 ක් පමණි.
ක්‍රියාත්මක කිරීම සඳහා *131*7# අමතන්න.

1.2GBRs. 49වලංගු කාලය දින 30 යි– | ||||||
POPULAR ක්‍රියාත්මක කිරීම
|
TRC/H/Promo/13/10
1.2GBRs. 149වලංගු කාලය දින 30 යිAirtime Rs. 100 | ||||||
ක්‍රියාත්මක කිරීම
|
ප්‍රශ්න සහ පිළිතුරු
හච් පාරිබෝගිකයන් හට 2G සහ 3G වර්ග දෙකම භාවිත කල හැකි ද?
ඔව්.හච් පාරිබෝගිකයන් තම යෙදුම් භාවිතා කිරීමේ කැමැත්ත මත 2G 3G පහසුකම් ලබාගත හැක. ඒ සඳහා ඔවුන් අන්තර්ජාල ශෙෂයන් පවත්වාගෙන යා යුතු වන අතර භාවිතයට අනුව අය කිරීම් සිදු වේ.
පාරිබෝගිකයෙකු 2G සහ 3G අතර මාරු වන්නේ කෙසේ ද?
*131*7# මගින් වේගය තෝරාගන්න. මීට අමතරව, පාරිබෝගිකයාහට *131*7*3*2# අමතා 2G වේගයත්, *131*7*3*3# අමතා 3G පහසුකම ද ලබාගත හැක.
මෙහි ප්රතිලාභ මොනවාද?
2G සහ 3G කලමනාකරණය මගින් පාරිබොගිකයාට සේවා රැසක් ලබාගැනීමේ හැකියාව සහ පහසුව ඇති වේ.
තවත් ප්‍රශ්න සහ පිළිතුරු
පාරිබෝගිකයෙකුට 3G වේගයෙන් 2G නිෂ්පාදනයක් ලබාගත හැකි ද?
බැහැ. පාරිබෝගිකයා 2G භාවිතා කරන විට ලැබෙන්නෙ 2G වේගයයි. 3G භාවිතා කිරීම සඳහා 3G අන්තර්ජාල පැකේජයක් මිලදී ගත යුතු වන අතර *131*7*3*3# මගින් එම පහසුකම ලබා ගත හැක.
පාරිබෝගිකයෙකු 2G පැකෙජයක් භාවිතා කරන අතරතුර 3G පැකෙජයක් මිලදී ගතහොත්?
එවිට, 3G පැකේජ වලට ප්‍රමුඛත්වය ලැබෙන නිසා පැකේජය ද 3G ලෙස මාරු වේ. *1317*3*2# අමතා නැවත 2G කරගත හැක.
පාරිබෝගිකයෙකු 3G පැකෙජයක් භාවිතා කරන අතරතුර 2G පැකෙජයක් මිලදී ගතහොත්?
එවිට 3G සැකසුමේම අන්තර්ජාල වේගය පැවැත්වේ. *131*7*3# අමතා වේගය වෙනස් කල හැක.
පාරිබෝගිකයාට ඕනෑම වේලාවක 3G වෙතින් 2G වෙත මාරු වීමට හැකි ද?
ඔව්. හච් ආයතනය මෙම පහසුකම ඕනෑම වේලාවක සපයයි. පාරිබෝගිකයා 2G සහ 3G දෙවර්ගයේම ගිනුම් ශේෂයක් පවත්වාගෙන යා යුතු ය.
2G ගිනුම් ශේෂයකින් තොරව 2G පැකෙජ සඳහා මාරු විය හැකි ද?
පාරිබෝගිකයාට ශෙෂය මදි බව දනුම් දේ. එවිට වහාම නව පැකෙජයක් ක්‍රියාත්මක කල යුතු ය.
සැලකිය යුතුයි: ගිණුමේ මුදල් ශේෂයක් තිබියදී ද පැකේජ මාරු වීමක් කල නොහැකි විය හැක. ගිණුමේ මුදල් මගින් *131# අමතා පාරිබෝගිකයාට 2G පැකේජයක් මිල දී ගත හැක.
3G ගිනුම් ශේෂයකින් තොරව 3G පැකෙජ සඳහා මාරු විය හැකි ද?
පාරිබෝගිකයාට ශෙෂය මදි බව දනුම් දේ. එවිට වහාම නව පැකෙජයක් ක්‍රියාත්මක කල යුතු ය.
සැලකිය යුතුයි: ගිණුමේ මුදල් ශේෂයක් තිබියදී ද පැකේජ මාරු වීමක් කල නොහැකි විය හැක. ගිණුමේ මුදල් මගින් *131# අමතා පාරිබෝගිකයාට 3G පැකේජයක් මිල දී ගත හැක
හච් 2G සේවා මොනවාද?
රු 49 සහ රු. 149 පැකේජ හච් මගින් මිල දී ගත හැක.වේගය 100kbps. වැඩි විස්තර සඳහා මෙම සබැඳිය ක්ලික් කරන්න.
හච් 3G සේවා මොනවා ද?
පොකට් ඉන්ටනෙට්- *131*2#, වැලියු ඉන්ටනෙට්- *131*4#, මෙගා ඉන්ටනෙට්- *131*3#, සෝෂල් මීඩියා ඉන්ටනෙට්- *131*6#, ගෝස්ට් ඉන්ටනෙට්- *131*7#, ඩේ ඇන්ඩ් නයිට් ඉන්ටනෙට්- *131*5#