Hutch විසින් දැන් කුඩා ප්‍රමාණයේ තිරවලින් යුත් ජංගම දුරකතන භාවිතා කරන 3G සහ 4G ග්‍රාහකයින් සඳහා, ‘Fit to screen’ නමින් අසීමිත යූ ටියුබ් සැලසුම් හඳුන්වා දෙයි. මුදල් පැකේජ සඳහා හොඳම වටිනාකම් හිමි කර ගැනීම සඳහා අපගේ අසීමිත දත්ත සැලසුම් පිරික්සන්න.
Hutch දැන් කුඩා තිරවලින් යුත් ස්මාර්ට්ෆෝන් භාවිත කරන 3G සහ 4G ග්‍රාහකයින් සඳහා අසීමිත යූ ටියුබ් සැලසුම් පිරි නමයි
TO ACTIVATE




නිතර අසන ප්‍රශ්න
ඔව්, මෙම සැලැස්ම සීමාවකින් තොරව, 4G හා 3G ජාල දෙක සඳහාම වලංගු වේ.
ඔව්, ඔවුන් හච් ජාලයේ සියලුම 078 සහ 072 ග්‍රාහකයින් සඳහා ලබා ගත හැකිය.
දැනට මෙම සැලසුම් ලබා ගත හැකි වන්නේ, පෙර ගෙවුම් භාවිතා කරන්නන් සඳහා පමණි. පසුගෙවුම් පරිශීලකයින්ටද මෙම සැලසුම් භුක්ති විඳීමට ඉඩකඩ සැලසීම සඳහා හැකි ඉක්මනින් අපි කටයුතු කරන්නෙමු.
මෙම සැලසුම් භාවිත කිරීම සඳහා සීමාවන් පනවා නොමැත.
ස්මාර්ට් ජංගම දුරකතනයකින් හෝ ලැප්ටොප් පරිගණකයකින් අන්තර්ජාලයට සම්බන්ධ වූ විට, ඔබගේ උපාංගයෙහි දත්ත වැය වන අනෙකුත් යෙදවුම්ද ක්‍රියාත්මක වීම බෝහෝ දුරට සිදු වේ. එවැන්නක් සඳහා දත්ත වැය කිරීමට ඔබට අවශ්‍ය නැත්නම්, උපාංගයෙහි සැකසුම් වෙත පිවිස, පසුබිම් දත්ත වැය වීම අක්‍රිය කිරීමට ඔබට හැකිය.
සම්මත දත්ත කෝටාවලට වඩා අසීමිත සැලැස්මට ප්‍රමුඛතාවය දෙමින් සියලුම යූ ටියුබ් භාවිතයන් නොමිලේ පිරි නැමේ.
ඕනෑම cliQ app සැලැස්මක් මගින් දත්ත භාවිතය අඩු කරනු ලැබේ. cliQ සැලැස්ම FUQ වෙත ළඟා වූ විට හෝ වලංගු භාවය නැති වූ විට YouTube සැලැස්මෙන් අඩු කරනු ලැබේ.
අඟල් 5 ට අඩු තිරයක් සහිත ස්මාර්ට්ෆෝන් සඳහා මෙම අත්දැකීම වඩාත් සුදුසු වේ.
එසේ වුවත්, ඔබට අසීමිත YouTube සැලැස්මෙහි ප්රතිලාභ හිමි වනු ඇත. නමුත් ඡායාරූපවල විභේදනය හේතුවෙන් එම අත්දැකීම තරමක් දුර්වල එකක් විය හැකිය.
වීඩියෝ බෆරින් කිරීම සහ බාගත වීමේ වේගය මන්දගාමී වීම හේතුවෙන් ඔබගේ වීඩියෝ අත්දැකීම පිරිහීමට ලක්විය හැකිය.
ඔව් ඔබට පුළුවන්. කෙසේ වෙතත් ඔබ එකවර hotspot මගින් එක් උපාංගයකට වඩා යූ ටියුබ් භාවිතා කරන්නේ නම්, ඔබට සමහර වීඩියෝ නැරඹීමේදී බාධා අත්විඳිය හැකිය.
ඔව් ඔබට පුළුවන්. කෙසේ වෙතත් WIFI ජාලය මගින් එක් උපාංගයකට වඩා ඔබ එකවර භාවිත කරමින් YouTube භාවිතා කරන්නේ නම්, ඔබට වීඩියෝ බෆරින් කිහිපයක් අත්විඳිය හැකිය.
මේ මොහොතේ අසීමිත YouTube පිරිනමනු ලබන්නේ මෙම සැලැස්ම මත පමණි. ඔබට ඉහළ වීඩියෝ විභේදනයක් අවශ්‍ය නම් සම්මත දත්ත සැලැස්මක් සක්‍රිය කිරීමට උපදෙස් දෙනු ලැබේ.