
ඊසි කෑෂ් යනු දුරකථනය හරහා මුදල් පසුම්බියක් භාවිතා කිරීමක් වැනිය.
- තමන්ගේ ඥාතීන්, සහ මිතුරන් අතර මුදල් හුවමාරු කරගන්න.
— හච්, එටිසලාට්, සහ ඩයලොග් පාරිභෝගිකයන්හට ඊසි කෑෂ් හරහා මුදල් හුවමාරු කරගත හැක. - රී චාර්ජ් සහ බිල්පත් ගෙවීම් සිදු කරන්න
- මොබයිල් මුදල් සමග සාප්පු සවාරි යන්න.
- උපයෝගිතා බිල්පත් ගෙවීම් කරන්න
- ආයතනික ගෙවීම් කරන්න
- ඍජු භාණ්ඩ මිලදී ගැනීම් කරන්න.
- අන්තර්ජාලය හා බැඳී ගෙවීම් සිදු කරන්න.
- ශේෂය පරික්ෂා කිරීම/ කුඩා ප්රකාශන/ රහස්ය අංකය වෙනස් කරන්න.
වැඩි විස්තර සඳහා www.ezcash.lk
How to use eZ Cash
1
Dial #111# and follow the instruction on your screen
2
Upon successful registration you will receive an SMS notification