
ක්ෂණික ණය
ෆෝන් එකේ ක්‍රෙඩිට් නැද්ද?
එහෙමනම් කෝල් ගන්න, SMS යවන්න, internet යන්න මේ ඕනෑම දෙයක් වෙනුවෙන් රුපියල් 180 දක්වා ක්ෂණික ණය පහසුකම් දැන් හච් වෙතින්.
ඔබ කළ යුත්තේ *232# ඇමතීම පමණයි.
ණය පහසුකම ලබාගැනීමට සුදුසුකම් ඇති හච් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ගිණුමේ ශේෂය අවමයට ලඟාවන විට, ලබාගත හැකි ණය ප්‍රමාණය කෙටි පණිවුඩයක් මගින් දන්වනු ලැබේ.
How much credit can I get on an instant loan?
ලබා ගත හැකි ණය පහසුකමේ ප්‍රමාණය recharge කරන වාර ගණන හා හච් සම්බන්ධතාව භාවිතා කර ඇති වසර ගණන මත තීරණය වේ. උපරිමය රුපියල් 180 තෙක් ක්ෂණික ණය ලබාගත හැකිය.
ණය ලබා ගන්නේ කෙසේද?
ක්ෂණික ණය ලබා ගැනීමට හැකියාව ඇත්තේ?
පසුගිය මාස දෙක තුළ රුපියල් 300කට වඩා ඔබේ ගිණුම recharge කර ඇත්නම් හච් ක්ෂණික ණය පහසුකම ලබා ගැනීමට ඔබට හැකියාව ඇත.
ලබාගත් ක්ෂණික ණය ආපසු ගෙවන්නේ කෙසේද?
ඔබ නැවත ගිණුම කරන විට ස්වංක්‍රීයවම අදාල ප්‍රමාණය ඉන් අඩුවනු ඇත.
උදා : ලබා ගත් ණය ප්‍රමාණය රු. 60 ක් ව තිබියදී ඔබ රු.30ක් recharge කළේ නම් ඉන් රු.25ක් අඩු වී රු.5ක් ඔබේ ගිණුමේ ඉතිරිවනු ඇත.
How do I check my outstanding loan amount?
Dial 232 and select the outstanding menu.
ලබා ගත්ක්ෂණික ණයක් තිබියදී තවත් ණයක් සඳහා ඉල්ලුම් කළ හැකිද?
නැවත ක්ෂණික ණයක් ලබා ගැනීමට ප්‍රථම ඔබ කලින් ලබා ගත් ණය මුදල සම්පූර්ණයෙන්ම පියවා තිබිය යුතුය.
මෙම සේවාව අඛණ්ඩව ලබා ගත හැකිද?
අදාල සුදුසුකම් සපුරන තාක් කල් සේවාව ලබාගැනීමට ඔබට හැකියාව ලැබේ.
ක්ෂණික ණය භාවිතා කර ලබා ගත හැකි සේවා මොනවාද?
මෙම ණය පසුකම හච් මගින් ලබා දෙන ඕනෑම සේවාවක් ලබාගැනීම සඳහා භාවිතා කළ හැක.
උදා : ඇමතුම්, කෙටි පණිවුඩ, අන්තර්ජාල පැකේජ සහ අනෙකුත් අමතර සේවාවන්.