cliQ – අසීමිත අන්තර්ජාලය

ඔබට දත්ත අවශ්‍ය විටක, හදිසියේම දත්ත ඉවර වේ යැයි ඔබ නිරන්තර බියකින් පසු වන්නේද? ඔබට චිත්‍රපටයක් නැරඹීමට, කුලී රථයක් වෙන්කරවා ගැනීමට, අන්තර්ජාලය මගින් භාණ්ඩ මිලදී ගැනීමට, අන්තර්ජාලයෙන් මග සොයමින් රිය පැදවීමට හෝ ජීවිතයේ විශේෂ අවස්ථාවක් පිළිබඳ වීඩියෝවක් සජීවීව මිතුරන් අතරේ වීඩියෝවක් බෙදා ගැනීමට අවශ්‍ය නම් එය කරන්න.

දැන් ඔබ වැය කරන කාලය සඳහා ගෙවීමට හැකි බැවින් දත්ත ඉවර වීම පිළිබඳ කරදර නොවන්න! එවැනි කරදරවලින් ඔබගේ මනස නිරවුල් කිරීම සඳහා දැන් cliQ Time-based පැකේජ පවතී!

චිත්‍රපටි නැරඹීමට, සංගීතයට සවන් දීමට යූ ටියුබ් වීඩියෝ නැරඹීමට, සජීවී වීඩියෝ සම්මන්ත්‍රණ පැවැත්වීමට, ඔබේ ප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිවලට පිවිසීමට මෙන්ම අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින අතරතුර, අධ්‍යාපනික හෝ ක්‍රීඩා ආදී සෑම කටයුත්තකම නිරත වීම සඳහා cliQ ඔබට අසීමිත නිදහසක් ලබා දෙයි. cliQ සමග කිසි විටෙක ඔබට දත්ත කෝටාව ඉවර නොවේ. හච් 072 සහ 078 පෙරගෙවුම් සහ පසුගෙවුම් පාරිභෝගිකයින් සඳහා හච් දත්ත ලබා ගත හැකිය.

ClQ හා සම්බන්ධ වී ඕනෑම දිනක, ඕනෑම වේලාවක අසීමිත අන්තර්ජාල අත්දැකීම් ලබා ගන්න!

ඔබේ අයවැයට සරිලන පරිදි 4G සහ 3G විසඳුම් ලබා ගත හැකිය!

ඔබේ හච් අංකයට cliQ යෙදුම බාගත කර, ඕනෑම වේලාවක ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන අසීමිත අන්තර්ජාල සැලසුම් තෝරා ගන්න.

ඩවුන්ලෝඩ් කරන්න :

cliQ 4G Break Free plans

PlansPrice incl. taxSpeed upto
1 day16510 Mbps
2 days295
7 days745
10 days995
15 days124520 Mbps
30 days2495

cliQ 3G Break Free plans

PlansPrice incl. taxSpeed upto
15 mins143 Mbps
30 mins20
1 hour25
4 hour40
1 day65
2 days120
7 days298
10 days398
15 days497
30 days998

ස්මාර්ට් ජංගම දුරකතන සඳහා හොඳම පැකේජ වී ඇත්තේ, cliQ සැලසුම් ය. එහි දී, උපරිම ලෙස අන්තර්ජාලය භාවිත කරන සියලු පරිශීලකයින් හට සම අත්දැකීම් සහතික කිරීම සඳහා, නිශ්චිත ධාරිතාවයකින් අනතුරුව, 1Mbps වේගයක් යොදනු ලැබේ. 1Mbps යනු, වීඩියෝ හා සියලු ජනප්‍රිය යෙදවුම් සම්මත රෙසොලූෂන්ස් සහිතව කිසිදු අවහිරයකින් තොරව ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් වේගයකි.

නිෂ්පාදන තොරතුරු

  • Android හා iOS (Version 9.0 ඉහළ) සඳහා පවතී.
  • cliQ app මගින් කාලය පදනම් කරගත් අන්තර්ජාල පැකේජ මිලදී ගැනීමේදී, ඒ සඳහා පෙරගෙවුම් ගනුදෙනුකරුවන්ගේ පෙරගෙවුම් ගිණුම් ශේෂයෙන් අය කෙරෙන අතර, පසුගෙවුම් සඳහා වන ගාස්තු මාසික බිල්පතට එකතු වේ.
  • යෙදවුම තුළ පිළිබිඹු වන මිල ගණන්වලට රජයේ බදු ඇතුළත් වේ.
  • පැකේජ ගණනාවක් මිලදී ගත හැකි අතර, මිලදී ගන්නා කාල සීමාවන් එක් වේ.
  • Tමිලදී ගත් සැලසුම් වලින් ඉතිරි කාලය යෙදවුම මගින් පෙන්නුම් කෙරේ.
  • ඔබට සක්‍රිය cliQ සැලැස්මක් නොමැති විට, ඕනෑම සම්මත පෙරගෙවුම් දත්ත සැලසුම් එකතු කිරීමට හෝ භාවිතා කිරීමට හැකිය.
  • වඩා හොඳ අත්දැකීමකට සක්‍රීය cliQ සැලැස්මක් නොමැති විට, සැලසුම් නොකළ දත්ත ගාස්තු වළක්වා ගැනීම සඳහා ‘Pay as you go data’ ගෙවීම් (රීලෝඩ් කිරීම මගින් හෝ බිල්පතට එකතු කිරීම මගින් කරන ගෙවීම්) අක්‍රීය කරනු ලැබේ.
  • ඔබට ‘Pay as you go data’ සක්‍රිය කිරීමට අවශ්‍ය නම්, යෙදවුම මගින් ලියාපදිංචි නොවී ඔබට එය කළ හැකිය (යෙදවුම ස්ථාපනය නොකිරීම).

Frequently Asked Questions

  • 1. cliQ මගින් සැලසෙන ප්‍රතිලාභ මොනවාද?


    cliQ සැලසුම් මගින්, දත්ත කෝටා ඉවර වීම පිළිබඳව කරදර නොවී අන්තර්ජාලයෙන් සැරිසැරීමට, වීඩීයෝ නැරඹීමට හෝ බාගත කිරීමට ඔබට නිදහස පිරි නැමේ.

    cliQ ඔබට පැයක් හෝ මාසයක් හෝ ඕනෑම කාල සීමාවක් සඳහා අසීමිත දත්ත ලබා දෙයි!

  • 2. cliQ 4G සැලසුම් සහ cliQ 3G සැලසුම් පවතින්නේ ඇයි?


    අවශ්‍යතාවය සහ මූල්‍ය හැකියාව අනුව පාරිභෝගිකයින්ට 4G සැලසුම් සහ 3G සැලසුම් තෝරාගත හැකිය. 3G හා සසඳද්දී 4G මගින් නවතම තාක්‍ෂණය පිරිනමන අතර වඩා පුළුල් ආවරණයක් සහිතව, උසස්ම අත්දැකීමක් ලබා ගත හැකිය. කෙසේ වෙතත්, තවමත් බොහෝ පරිශීලකයින් සඳහා 3G භාවිතය හොඳය. එබැවින් 4G cliQ යනු සුවිශාල, නිමක් නැති ඩේටා අත්දැකීමක් සඳහා ගෙවන මුදලට පිරිනැමෙන ඉහළම වටිනාකමක් වන අතර, 3G cliQ දැරිය හැකි විකල්පයක් විය හැකිය.

  • 3. හච් cliQ


    ඔව්, cliQ සැලසුම් 078 සහ 072 අංක භාවිතා කරන්නන් සඳහා වලංගු වේ.

  • 072 සහ 078 යන අංක ද්විත්වය සඳහාම වලංගුද?


    ඔව්, iOS සහ Android උපාංග භාවිතා කරන්නන් සඳහා cliQ යෙදුම ලබා ගත හැකිය.
    කෙසේ වෙතත්, යෙදවුම ක්‍රියාත්මක වන්නේ 4.0 ට වඩා වැඩි ඇන්ඩ්‍රොයිඩ් අනුවාදයන් (versions) සඳහා පමණි.

  • 4. IOS සහ Android උපාංග සඳහා cliQ වලංගුද?


    ඔව්, පෙර ගෙවුම් සහ පසුගෙවුම් හච් ග්‍රාහකයින්ට අවශ්‍ය විටෙකදී cliQ සැලසුම් ක්‍රියාත්මක කළ හැකිය.

  • 5. පෙරගෙවුම් සහ පසුගෙවුම් භාවිතා කරන්නන් සඳහා cliQ සැලසුම් තිබේද?


    ඔබ මුලින්ම Google Play store හෝ Apple app store වෙත පිවිස cliQ යෙදුම බාගත කර විනාඩි 1 ක ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුය. ඒ සඳහා ලියාපදිංචි වූ විට, ඔබ මිලදී ගැනීමට ඔබ කැමති සැලැස්ම cliQ කළ යුතුය. මිලදී ගැනීම සඳහා, ඔබේ ජංගම ගිණුමේ ප්‍රමාණවත් ශේෂයක් තිබිය යුතු වේ.

  • 6. මා cliQ සැලසුම් ක්‍රියාත්මක කරන්නේ කෙසේද?


    යෙදවුම සඳහා ලියාපදිංචි වීමට ඔබට සක්‍රිය 078 හෝ 072 අංකයක් තිබිය යුතුය. ඔබ ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන අංකය ඇතුළත් කළ පසු, එම යෙදවුමට ඇතුළත් කළ යුතු කේතය කෙටි පණිවිඩයක් මගින් ඔබට ලැබේ.

    සත්‍යාපන ක්‍රියාවලිය නිම කළ පසු ඔබ සාර්ථකව යෙදවුම සඳහා ලියාපදිංචි වී ඇති අතර, එහිදී ඔබට cliQ සැලසුම් මිලදී ගත හැකිය.

  • 7. මා මෙම යෙදවුමට ලියාපදිංචි වන්නේ කෙසේද?


    ඔව්, cliQ සැලසුම් සැලසුම් කර ඇත්තේ, භාවිත කරන මුළු කාලසීමාව පුරාම සැබෑ, නොනවතින අත්දැකීමක් මෙන්ම, ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන්ගේ මතකයේ රැඳෙන අත්දැකීමක් ලබා දීම සඳහා ය.

    ස්මාර්ට් ජංගම දුරකතන සඳහා හොඳම පැකේජ වී ඇත්තේ, cliQ සැලසුම් ය. එහි දී, උපරිම ලෙස අන්තර්ජාලය භාවිත කරන සියලු පරිශීලකයින් හට සම අත්දැකීම් සහතික කිරීම සඳහා, නිශ්චිත ධාරිතාවයකින් අනතුරුව, 1Mbps වේගයක් යොදනු ලැබේ. 1Mbps යනු, වීඩියෝ හා සියලු ජනප්‍රිය යෙදවුම් සම්මත රෙසොලූෂන්ස් සහිතව කිසිදු අවහිරයකින් තොරව ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් වේගයකි. වේගය 1Mbps සීමාවට ළඟා වීමට පෙර, ඔබට සම්මත සැලසුම් වේගයන් පහත පරිමාවන් භාවිතා කළ හැකිය:

    cliQ 4G Break Free plans

    PlansPrice incl. taxPrice excl. taxFair User Policy (FUP)Average speed of experience before FUP (Mbps)speed offered after FUP (Mbps)
    1 day1651485.00101
    2 days2952657.50
    7 days74566915.00
    10 days99589415.00
    15 days1245111820.00
    30 days2495224135.00

    cliQ 3G Break Free plans

    PlansPrice incl. taxPrice excl. taxFair User Policy (FUP)Average speed of experience before FUP (Mbps)speed offered after FUP (Mbps)
    15 mins14130.353 Mbps1 Mbps
    30 mins2018
    1 hour2522
    4 hour40361.50
    1 day6525
    2 days1201083.50
    7 days2982686.00
    10 days3983576.00
    15 days49744615.00
    30 days99889630.00

  • 8. cliQ සැලසුම් සැබවින්ම අසීමිතද?


    මෙම සැලසුම් දෙකම ඔබට අසීමිත දත්ත අත්දැකීමක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇත. 4G සහ 3G ජාල දෙකම භාවිතා කිරීමට ‘4Gplans’ මගින් ඔබට ඉඩ සලසයි.

    කෙසේ වෙතත්, 3G සඳහා පමණක් වන සැලසුම් වලංගු කාලය පුරාම 3G ජාලය තුළ පමණක් ක්‍රියාත්මක වේ.

  • 9. 4G හා ‘3G Only’ සැලසුම් අතර වෙනස කුමක්ද?


    ඔබ 3G cliQ සැලැස්මක් මිලට ගන්නේ නම් ඔබ ස්වයංක්‍රීයව 3G ජාලයට මාරු වේ. කෙසේ වෙතත් 3G cliQ සැලසුම් කාලය කල් ඉකුත් වූ පසු ඔබ නැවත 4G ජාලයට පිවිසෙනු ඇත.

    ජාලයේ නැවත තේරීම, ඔබගේ උපාංගය මත රඳා පවතින අතර, ඔබ 4G ජාලයට මාරුවීමේ ප්‍රමාදයක් අත්විඳින්නේ නම්, කරුණාකර තත්පර 20 ක් සඳහා ඔබේ උපාංගයේ ‘AIRPLANE MODE’ සක්‍රිය කර එය අක්‍රීය කරන්න. මෙමගින් ඔබගේ උපාංගය නැවත 4G ජාලයට සම්බන්ධ කිරීමට ඉඩ සැලසේ.

  • 10. 4G සංඥා පවතින අතරතුර


    3G cliQ සැලැස්මක් සක්‍රියව තිබියදී ඔබට 4G අත්දැකීම විඳීමට හැකියාවක් නොලැබේ. එක්කෝ, ඔබට 3G cliQ සැලැස්ම කල් ඉකුත් වන තෙක් බලා සිටීමට සිදු වේ. නැතහොත් cliQ app හි settings මෙනුවට පිවිස ලියාපදිංචිය අවලංගු කිරීමට හැකියාව පවතී.

  • 3G ONLY cliQ සැලැස්මක් ක්‍රියාත්මක කළහොත් කුමක් සිදුවේද?


    පළමුව, ඔබට 4G සක්‍රීය සිම්පතක් තිබිය යුතුය. ඔබගේ සිම්පත 4G ද නැද්ද යන්න පරීක්ෂා කිරීමට * 127 # අංකනය කරන්න.

    2018 වසර ආරම්භයේ සිට විකුණන සියලුම සිම් 4G සඳහා සූදානම් කළ සිම්පත් වේ. https://hutch.lk/4g-sim-upgrade/ ඔස්සේ ඇණවුම් කිරීමෙන් ඔබට 4G සිම්පතක් නොමිලේ ලබා ගත හැකිය

    ඔබ 4G උපාංගයක් මගින් සම්බන්ධ වීම මෙන්ම හච් 4G ආවරණ කලාපයක් තුළ සිටිය යුතු අතර, එම ආවරණය දැන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විහිදේ.

  • 11. 3G cliQ සැලැස්මක් තිබියදී මට තවමත් 4G සංඥා අත්විඳීමට අවශ්‍යද?


    ජාලයේ නැවත තෝරා ගැනීම උපාංගය මත රඳා පවතී.

    බොහෝ දුරකථන සඳහා 3G පමණක් සැලැස්ම කල් ඉකුත් වූ පසු 4G වෙත නැවත පැමිණීම ස්වයංක්‍රීයව සිදු වේ.

    කෙසේ වෙතත්, 4G වෙත නැවත පැමිණීම ස්වයංක්‍රීයව සිදු නොවුවහොත්, පහත පියවර අනුගමනය කරන්න.

    1 පියවර

    ඔබගේ උපාංගයෙහි settings වෙත පිවිස, තත්ත්පර 20 කට ‘AIRPLANE MODE’ සක්‍රිය කර නැවත එය ක්‍රියා විරහිත කරන්න.

    මෙය ක්‍රියාත්මක නොවේ නම්, පහත පියවර 2 අනුගමනය කරන්න.

    2 පියවර

    යෙදවුම මගින් ලියාපදිංචිය අවලංගු කර, (un-install) කිරීම නොවේ) දුරකථනය නැවත ක්‍රියාත්මක කරන්න.

    ඔබට සැලසුමක් මිලදී ගැනීමට අවශ්‍ය වූ විට නැවත යෙදවුමට ලියාපදිංචි විය හැකිය.

  • 12. මා 4G cliQ සැලැස්මක් මිලදී ගෙන ඇති නමුත්


    ඔව්, ඔබට සම්මත කෝටා පැකේජයන්හි ශේෂයන්ගෙන් දත්ත භාවිතා කළ හැකිය. කෙසේ වෙතත්, ඕනෑම පසුබිම් දත්ත සැසියක් ඔස්සේ පරිභෝජනය කරන දත්ත සඳහා වන බිල් හේතුවෙන් ඔබට කම්පනයක් ඇති නොවීම සඳහා දත්ත සැලසුම් කල් ඉකුත් වීමෙන් පසු, ඔබගේ මුදල් ගිණුම් ශේෂයන් භාවිතා කරන ‘pay as you go’ සේවාව අක්‍රිය වේ.

  • මට 4G සංඥා ලැබෙන්නේ නැත.


    ඔව්, ඔබට යෙදුමේ ‘එකම කාණ්ඩය යටතේ’ බහුවිධ සැලසුම් සක්‍රිය කළ හැකි අතර, ලබා ගත හැකි මුළු කාලසීමාව යෙදවුමෙහි ඇති ඔරලෝසුව මගින් දැක්වේ.

    උදාහරණයක් ලෙසින්, දැනටමත් 4G හෝ 3G සැලැස්මක් සක්‍රියව තිබියදී ඔබට බහු- 4G cliQ සැලසුම් හෝ බහු 3G cliQ සැලසුම් සක්‍රිය කළ හැකි වේ. එහෙත්, ඔබට එකවර 4G cliQ සහ 3G cliQ වල බහු ඇසුරුම් ක්‍රියාකාරකම් මිශ්‍ර කිරීම සිදු කළ නොහැකිය. බහු සැලසුම් සක්‍රිය කළ විට කුමක් සිදුවේද?

    ඔබ සතුව ඇති ඕනෑම ක්‍රියාකාරී සැලැස්මක් සඳහා සැලසුම් කාලය එකතු වේ.

    එනම්. ඔබගේ යෙදවුමෙහි පැය 2 ක් ඉතිරිව පවතිද්දී, ඔබ තවත් පැය 6 ක සැලසුම් දෙකක් මිලට ගන්නේ නම්, ටයිමරය පැය 14 දක්වා (2 + 6 + 6) දීර්ඝ කෙරේ.

  • 13. 3G පමණක් සැලැස්ම කල් ඉකුත් වූ පසුත් මා 4G සංඥා නොදකින්නේ ඇයි?


    ඔබට වරකට එක් වර්ගයේ සැලැස්මක් පමණක් මිලදී ගත හැකිය. ඔබ දැනටමත් මිලදී ගත් 3G සැලැස්මකින් කාලය ඉතිරිව තිබේ නම්, ඔබට 4G සැලැස්මක් මිලදී ගත නොහැකි අතර, 4G සැලැස්මක කාලය ඉතිරිව තිබියදී 3G සැලැස්මක් සක්‍රිය කළ නොහැක.

  • 14. මාගේ ක්‍රියාකාරී cliQ සැලසුම් කාලය අවසන් කළ විට


    3G සැලැස්ම කල් ඉකුත්වන තෙක් ඔබට බලා සිටීමට සිදු වේ. නැතහොත් ඔබට අවශ්‍ය නම් සැලැස්ම අවලංගු කළ හැකිය.

    සැලැස්ම අවලංගු කිරීම සඳහා, යෙදවුමෙහි settings මෙනුවට පිවිස, ලියාපදිංචිය අවලංගු කළ හැකිය. (uninstall නොකර) මෙමගින් ඔබගේ දැනට පවතින සියලුම ක්‍රියාකාරී සැලසුම් සැලසුම් ඉවත් කෙරෙනු ඇත. ඔබට නැවත cliQ යෙදවුමට නැවත ලියාපදිංචි වී 4G cliQ සැලැස්මක් මිලදී ගත හැකිය.

  • සම්මත සැලසුම් ශේෂයෙන් දත්ත භාවිතා කළ හැකිද?


    4G සැලැස්ම කල් ඉකුත්වන තෙක් ඔබට බලා සිටීමට සිදු වේ. නැතහොත් ඔබට අවශ්‍ය නම් සැලැස්ම අවලංගු කළ හැකිය.

    සැලැස්ම අවලංගු කිරීම සඳහා, යෙදවුමෙහි settings මෙනුවට පිවිස, ලියාපදිංචිය අවලංගු කළ හැකිය. (uninstall නොකර) මෙමගින් ඔබගේ දැනට පවතින සියලුම ක්‍රියාකාරී සැලසුම් සැලසුම් ඉවත් කෙරෙනු ඇත. ඔබට නැවත cliQ යෙදවුමට නැවත ලියාපදිංචි වී 3G cliQ සැලැස්මක් මිලදී ගත හැකිය.

  • 15. මා හට යෙදවුම මගින් විවිධ සැලසුම් ක්‍රියාත්මක කළ හැකිද?


    ඔබ cliQ මගින් ලියාපදිංචි නොවූ විට, ඔබ සතුව ඇති ඕනෑම ක්‍රියාකාරී හෝ පෝලිම්ගත cliQ සැලසුම් ඔබට අහිමි වනු ඇත.

  • 16. මා හට 3G සහ 4G සැලසුම් එකවර ක්‍රියාත්මක කළ හැකිද?


    ඔබ YouTube නරඹන්නේ නම්, දත්ත භාවිතය පළමුව YouTube සැලස්මෙන් අඩු කරනු ලබන අතර අනෙකුත් භාවිතයන් cliQ සැලැස්මෙන් අඩු කරනු ලැබේ.