
දැන් හච් නිව්ස් ඇලර්ට්ස් සේවාව හරහා සියලු ම බ්‍රේකින් නිව්ස් මසකට රු. 30 (+බදු) වැනි දැරිය හැකි මිලකට ඔබ ළඟට ම ගෙන්වා ගනිමින් නිරන්තරයෙන් දැනුමින් යාවත්කාලීන විය හැකිය. මෙම සේවාව සඳහා ලියාපදිංචි වීමෙන් පසුව ඔබට ක්‍රීඩා, දේශීය සහ විදේශීය කාලීන සිදුවීම්, ආරක්ෂිත දැන්වීම් සහ තවත් පොදුවේ වැදගත්වන තොරතුරු රැසක් මෙමගින් ලබාගත හැකිය.
ඉංග්‍රීසි භාෂාවට අමතරව, ඉංග්‍රීසි අකුරින් සිංහල භාෂාවෙන් ද, ඉංග්‍රීසි අකුරින් ද්‍රවිඩ භාෂාවෙන් ද තමන්ට කැමැති පරිදි සේවාව තෝරාගත හැකිය.
Provider | Language | Activation | Deactivation | Sender Number |
---|---|---|---|---|
Gold FM | English | GOLD REG | GOLD DA | 7878 |
Hiru FM | Singlish | HIRU REG | HIRU DA | 7878 |
Sooriyan FM | Thanglish | SRN REG | SRN DA | 7878 |
Ada Derana | English | Derana REG | Derana DA | 7878 |
Ada Derana | Singlish | Derana REG SE | Derana REG DA | 7878 |
JNW | English | News REG | News DA | 7878 |
JNW | Singlish | News Reg SE | News DA SE | 7878 |
Mawbima | Singlish | MBN REG | MBN DA | 7878 |
Ceylon Today | English | CTN REG | CTN DA | 7878 |
News 1st | Singlish | NFU REG | NFU DA | 7878 |
News 1st | English | NUS REG | NUS DA | 7878 |
News 1st | Thanglish | NAT REG | NAT DA | 7878 |
ලියාපදිංචි කිරීම සඳහා සක්‍රිය කිරීමේ කේතය 7878 ට යොමු කරන්න. අලුත් පාරිභෝගිකයන් සඳහා දින 10 ක් සේවාව නොමිලේ.
ගාස්තුව : දින 30 කට රු. 30+බදු. බදු රහිතව.
Validity : 30 Days.
Exclusive of tax.
Provider | Language | Activation | Deactivation | Sender Number |
---|---|---|---|---|
Gold FM | English | GOLD | STOP GOLD | 2233 |
Hiru FM | Singlish | HIRU | STOP HIRU | 2233 |
Sooriyan FM | Thanglish | SOORIYAN | STOP SOORIYAN | 2233 |
Ada Derana | English | AD | STOP AD | 2233 |
Ada Derana | Singlish | ADS | STOP ADS | 2233 |
JNW | English | News | STOP News | 2233 |
Mawbima | Singlish | MBN | STOP MBN | 2233 |
Ceylon Today | English | CTN | STOP CTN | 2233 |
News 1st | Singlish | SNEWS1 | STOP SNEWS1 | 2233 |
News 1st | English | ENEWS1 | STOP ENEWS1 | 2233 |
News 1st | Thanglish | TNEWS1 | STOP TNEWS1 | 2233 |
TNL News | English | TNLRN | STOP TNLRN | 2233 |
Daily Mirror | English | DM | STOP DM | 2233 |
Rythem FM News | Singlish | RFM | STOP RFM | 2233 |