ශ්‍රී ලංකාවේ පළමු වතාවට, HUTCH ඔබට 100% Anytime Data Quota සැලැස්මක් හඳුන්වා දෙයි. මෙමගින්, 3G සහ 4G ග්රාහක ඔබ සඳහා Anytime Data Quota පිරි නමන අතර, ඔබගේ ජංගම දුරකතන දත්ත වලින් 100% ක්ම, වඩාත් අවශ්‍ය ඕනෑම මොහොතක, ඕනෑම තැනක සිට භුක්ති විඳීමට ඔබට හැකි වේ!
TO ACTIVATE




නිතර අසනු ලබන ප්‍රශ්න
Anytime Data Quota සැලසුම් කර ඇත්තේ කාල සීමාවකින් තොරව, ඔබට කැමති ඕනෑම වේලාවක 100% ක් දත්ත භාවිත කිරීමට අවස්ථාව ලබා දීම සඳහා ය. එවිට ඔබට දත්ත අවශ්‍ය විටෙක, ප්‍රමාණවත් කෝටාවක් නොමැති වීම පිළිබඳව හෝ රාත්‍රී කෝටා සම්පූර්ණයෙන් භාවිතා කිරීමට නොහැකි වීම ගැන කරදර විය යුතු නැත. අනෙකුත් සැලසුම් මගින් පිරිනමන, භාවිතයට නොගැනෙන රාත්‍රී කෝටාව ලිහිල් කිරීමට සාපේක්ෂව, සම්පූර්ණ දත්ත කෝටාවම භාවිතා කිරීමට මින් ඔබට අවස්ථාව හිමි වේ. Anytime Data Quota සැලසුම මගින් ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක ඉහළම කෝටා ප්‍රමාණය ලබා දේ.
රාත්‍රී දත්ත කෝටාව වෙනස් කරන ලෙස අපගේ ගනුදෙනුකරුවන් වෙතින් ඉල්ලීම් රැසක් ලැබී ඇති අතර, එම ඉල්ලීම්වලට කන්දෙමින් එවැනි දත්ත සැලසුමක් හඳුන්වා දීමට හච් කටයුතු කර තිබේ. මෙම සැලැස්ම මගින් රාත්‍රී කෝටාව ඕනෑම වේලාවක දත්ත කෝටා බවට පරිවර්තනය කිරීමෙන් 100% Anytime Data Quota කෝටාවක් ලබා දෙනු ඇත.
Anytime Data Quota පමණක් භාවිතා කිරීමේ පූර්ණ නිදහසට කැමති පරිශීලකයින් සිටින බව අප වටහාගෙන ඇති බැවින් පරිශීලකයින් අතර අඩු ප්‍රසාදයක් සහිත, රාත්‍රී කෝටාවැඩි වටිනාකමක් සහිත Anytime Data Quota බවට පරිවර්තනය කර ඇත. කෙසේ වෙතත්, Anytime Data Quota සහ රාත්‍රී කෝටාව සමග ඉහළ දත්ත කෝටාවක් ලබා ගැනීමට ඔබ උනන්දුවක් දක්වන්නේ නම්, ග්‍රාහකයින්ට තවමත් දිවා සහ රාත්‍රී සැලසුම් තෝරා ගත හැකිය. දිවා සහ රාත්‍රී දත්ත සැලසුම් පරීක්ෂා කර බැලීමට මෙහි ක්ලික් කරන්න
ඔව්, පෙරගෙවුම් සහ පසුගෙවුම් සැලසුම් භාවිතා කරන්නන්ට, වරක් භාවිත කිරීම සඳහා එක් කළ සැලසුමක් ලෙස සක්‍රිය කළ හැකිය.
ඔව්, එය 3G සහ 4G ජාල ද්විත්වයෙහිම භාවිතා කළ හැකිය.
ඔබට රීලෝඩ්, USSD, එස්.එම්.එස් හෝ පහසු Hutch Self-care යෙදවුම ඔස්සේ සැලසුම් ක්‍රියාත්මක කළ හැකිය.
47, 97 සහ 197 මිල ගණන්වලින් ඇති වවුචර් කාඩ්පත් මගින් මුදල් ගෙවීමෙන් සැලැස්ම සක්‍රීය කළ හැකි වේ.
Hutch self-care යෙදවුම භාවිතා කිරීමෙන් හෝ * 344 # ඇමතීමෙන් ඔබට දත්ත ශේෂය නිරීක්ෂණය කළ හැකිය.