Month: මා ව

හච් වෙතින්, COVID 19 නිසා පීඩාවට පත් රටපුරා පාරිභෝගිකයින්ට දිනපතා සහන රීලෝඩ් දීමනාවක්

පාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරු කැප වීමෙන් කටයුතු කරන හච්, ශ්‍රී ලංකාව COVID 19 වෛරසයේ අවදානමට ලක්ව තිබෙන මෙවන් අවස්ථාවක, ස්වකීය පාරිභෝගිකයින් හට අඛණ්ඩ සන්නිවේදන සබඳතාව…

හච්, සිය පාරිභෝගිකයින් හට නිවසේ සිට කාර්යාල කටයුතු කිරීමේ පහසුව සලසමින් රජයේ වැඩපිළිවෙළට සහයෝගය දක්වයි

COVID-19 වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා නිවෙස්වල සිට කාර්යාල කටයුතු කිරීමට පොළඹවමින් ජනතාව හුදෙකලා කිරීමේ වැදගත්කම රජය විසින් හඳුනාගෙන තිබේ. අද දින විශේෂ නිවේදනයක් නිකුත්…

දීප ව්‍යාප්ත “Be. Anywhere.” දීමනාව පිරි නමමින් හච් තවදුරටත් වේගවත් වෙයි

ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට හච් පිරිනමන, නවතම වටිනා දීමනාව වන “Be. Anywhere.” සැලැස්ම ස්වකීය කාර්ය මණ්ඩලයට හඳුන්වා දීම සඳහා හච් විසින් පසුගියදා වැඩසටහනක් සංවිධානය…

හච් මුළු දිවයිනම 4G තාක්ෂණයෙන් බල ගන්වයි

2018 වසරේදී එටිසලාට් ලංකා (පුද්ගලික) සමාගම සතු කොටස් අත්පත් කර ගැනීමෙන් සුවිශාල ජයග්‍රහණයක් ලැබූ හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පුද්ගලික) සමාගම, පද්ධති ගණනාවක් මගින්, වඩාත් උසස්…

හච්, ත්‍රෛ භාෂා සෙල්ෆ් කෙයාර් ඇප් සමග ඉහළම ඩිජිටල් අත්දැකීමක්

ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක 4G ජාල ආවරණයෙන් හා එටිසලාට් හවුල්කාරිත්වයෙන් යුතුව පිදෙන 2G/3G ජාල ආවරණයත් සමග පාරිභෝගිකයින් වෙත අසම සම සේවාවක් පිරි නමන හච්,…